Posts

ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන

  අග්න් ‍ යාශයේ ඇතිවූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56 දී බිලියනපතියෙක් ලෙස මිය ගියේය. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප් ‍ රකාශ කරන ලද අවසන් වචන කිහිපය මෙය විය. "ව් ‍ යපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග් ‍ රස්ථානය කරා මා ලඟා විය. මහජනයා මා සාර්ථකත්වයේ ප් ‍ රතිමූර්තිය ලෙස සලකයි. කෙසේ වෙතත්, රැකියාව හැරුණු විට, මා සිටින්නේ සුළු ප් ‍ රීතියකින්ය. අවසානයේදී, ධනය යනු තම ජීවිතය සතුව ඇති එක් දැයක් පමණයි යනුවෙන් අවබෝධ වනු ඇත. මේ මොහොතේ අසනීප ඇඳ මත හිඳිමින් මම මාගේ මුළු ජීවිතයම සිහිපත් කරමි; කලෙක මා ඉතාමත් ආඩම්බරයට පත් වූ සියලු පිළිගැනීම් සහ ධනය, නොපසුබස්නා මරණය ඉදිරියේ නිෂ්එල වී ඇති බවට මම තේරුම් ගෙන සිටිමි. ඔබ වෙනුවෙන් ඔබේ මෝටර් රථය පැදවීම සඳහා හෝ ඔබ වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා ඔබට කෙනෙක් පත් කල හැකි වුවද ඔබ වෙනුවෙන් ඔබේ රෝගයන් දරා සිටීමට වෙනත් කෙනෙකු පත් කල නොහැක. නැති වූ ද් ‍ රව් ‍ යමය දේවල් නැවතත් සොයාගත හැකිය. නමුත් අහිමි වූ විට නැවතත් කිසිඳු දිනෙක සොයා ගත නොහැකි දෙයක් ඇත - එය නමින් "ජීවිතයයි". පුද්ගලයෙකු සැත්කම් මැදිරිය තුළට යන විට, ඔහු හට කියවීමට තවත් එක් පොතක් තිබෙනා බවට තේ...

Sri Lanka Mythology and Technology

  පුරාණ හෙල ගුවන් යානා හා ගුවන් තොටුපළ තාක් ‍ ෂණය.... ========®=======®========== පුරාණ ගුවන් යානා තාක් ‍ ෂණය පුරාණ ශිෂ්ටාචාරයන්හි ප් ‍ රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ටාචාර වන මෙසපොතේමියා, ඊජිප්තු, ඉංකා, මායා, ඉන්දු හා ලංකා වලින් මෙම සාධක හමු වී ඇත. එම සාධක වටා ගෙතුණු කතා පුවත් පුරාණ අටුවාවේ සඳහන් වේ. දැනට පවත්වන පරීක් ‍ ෂණවලට අනුව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයාගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක් ‍ ෂණය මනාව විදහා දක්‌වයි. මෙම ආකෘති අතර ප් ‍ රධාන වන්නේ "සකාරා" (Saqqara) යානා ආකෘතියයි. සකාර නගරය කයිරෝ සිට 20km දුරකින් පිහිටා ඇති අතර ජෝශර් රජුගේ පඩිවලින් සමන්විත පිරමීඩය (step pyramid) මෙහි පිහිටා ඇත. මෙම පිරමීඩය වර්ෂ 4000 ක්‌ පැරැණි වන අතර ඊජිප්තුවේ පිරමීඩ 97 න් මේ ඉපැරැණිම පිරමීඩය වේ. පුරාවිද් ‍ යා සාධකවලින් පිරුණු මෙම ප් ‍ රදේශය 'City of the dead' ලෙස නම් කර ඇත. 1891 කැණීම් කළ ප් ‍ රංශ ජාතික ලොරන්ට්‌ විසින් සොහොන් කොතකින් මෙම 'Saqqraa' ආකෘතිය සොයා ගන්නා ලදි. 1969 ආචාර්ය කලිල් මෙසිහා (Dr.khclil Messiha) විසින් සිදුකරන ලද පරීක් ‍ ෂණ මග...