Sri Lanka Mythology and Technology
පුරාණ හෙල ගුවන් යානා හා ගුවන් තොටුපළ තාක් ෂණය.... ========®=======®========== පුරාණ ගුවන් යානා තාක් ෂණය පුරාණ ශිෂ්ටාචාරයන්හි ප් රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ටාචාර වන මෙසපොතේමියා, ඊජිප්තු, ඉංකා, මායා, ඉන්දු හා ලංකා වලින් මෙම සාධක හමු වී ඇත. එම සාධක වටා ගෙතුණු කතා පුවත් පුරාණ අටුවාවේ සඳහන් වේ. දැනට පවත්වන පරීක් ෂණවලට අනුව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයාගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක් ෂණය මනාව විදහා දක්‌වයි. මෙම ආකෘති අතර ප් රධාන වන්නේ "සකාරා" (Saqqara) යානා ආකෘතියයි. සකාර නගරය කයිරෝ සිට 20km දුරකින් පිහිටා ඇති අතර ජෝශර් රජුගේ පඩිවලින් සමන්විත පිරමීඩය (step pyramid) මෙහි පිහිටා ඇත. මෙම පිරමීඩය වර්ෂ 4000 ක් පැරැණි වන අතර ඊජිප්තුවේ පිරමීඩ 97 න් මේ ඉපැරැණිම පිරමීඩය වේ. පුරාවිද් යා සාධකවලින් පිරුණු මෙම ප් රදේශය 'City of the dead' ලෙස නම් කර ඇත. 1891 කැණීම් කළ ප් රංශ ජාතික ලොරන්ට් විසින් සොහොන් කොතකින් මෙම 'Saqqraa' ආකෘතිය සොයා ගන්නා ලදි. 1969 ආචාර්ය කලිල් මෙසිහා (Dr.khclil Messiha) විසින් සිදුකරන ලද පරීක් ෂණ මග...